Slider[Style1]

Style2

Style3[OneLeft]

Style3[OneRight]

Style4

Style5

Need for Drift v1.35 [Androd game direct Download]

මෙන්න ගේනවා තවත් නියම game එකක් ඒ තමා Need for Drift පට්ට game එකක් graphics එහෙම පට්ටට තියෙනව 94mb විතරයි download කරලකෝම බලන්න













FIFA 2014 [Android Game]


මෙන්න ගේනවා fifa වලට කැමති අයට නියම android game එකක් fifa 2014. මේකේ apk එක වගේම sddata ටිකත් තියෙනවා direct download කරගන්න..., මේක EA Sports එකෙන් හදලා තියෙන්නේ දන්නවනේ ඉතින් EA games ගැන අමුතුවෙන් කියන්න ඕනේ නැ නේ මේකත් නියෙමෙට තියෙනවා download කරගන්නකො.... 

ShadowGun [Android Game]


මෙන්න අදත් මම ගේනවා නියම Android game එකක් ඒ තමයි ShadowGun  මේකත් පට්ට game එකක් මේක ගහල තියෙන අයත් ඇති. මේකේ graphics එහෙම නියෙමට තියෙනවා ScreenShots බලන්නකෝ. එහෙනන් වැඩි කතා ඕනේ නැ download කරගන්න.....

The Amazing SpiderMan 2 Android Game

ඔයාලා දන්නවනේ SpiderMan කතාවේ අලුත්ම එක The Amazing SpiderMan 2 කියලා ඔන්න මම අද ගෙනාවේ The Amazing SpiderMan 2 Android Game එක....  මේක නියෙමට තියෙනවා පට්ට Graphic

Battlefield bad company 2 android game

මෙන්න යාලුවනේ අදත් ගේනවා නියම android game එකක් ඒ තමයි Battlefield bad company 2 මේකත් පට්ට game එකක් මේකෙත් data file ටිකයි APK එකයි දෙකම තියෙනවා download  කරලා බලන්නකෝ 




Characteristics:

  • 14 Single-player missions across five different battle zones
  • Lot’s of weapons and autos to use
  • Fantastic graphics 





Installation :

* Download APK + SDDATA ".zip"
* Extract .zip Using WinRAR or 7Zip If You Download it From PC / Using ES File Explorer for Android
* Cut Folder "bc2" and Moving/Paste on SD Card Your Android Device (This Path)
* Install Battlefield.apk & Enjoy To Play

Password : www.p30download.com 

   DOWNLOAD



Max Payne Android Game

මෙන්න තියෙනවා පට්ටම පට්ට Android game එකක් Max Payne මේක Rockstar Games එකක් මේක pc එකේනේ වැඩි දෙනෙක් ගහලා තියෙන්නේ මේ තියෙන්නේ android version එක. වැඩිය මේ game එක ගැන ඉතින් වැඩිය කියන්න ඕනේ නැ නේ download කරලම බලන්නකෝ

Asphalt 8 Android Game

මම අද ගේනවා සුපිරිම සුපිරි android  game එකක් මේක Torrent නෙමේ Direct download තියෙන්නේ 816mb විතයි download කරලම බලන්නකෝ කොහොමද game එක කියලා 

SD DATA+APK


Top