Slider[Style1]

Style2

Style3[OneLeft]

Style3[OneRight]

Style4

Style5

Dredd යුක්තිය ඉටුකිරීමට කැපවූවන්

කොහොමද යාලුවනේ ඔන්න අද මම හිතුවා ඔයාලට නියම film එකක් දෙන්න ඒ තමයි DREDD මේක බලලා තියෙන අයත් ඇති මෙකනන් නියම film. මේ චිත්‍රපටය අධ්‍යක්ෂණය කරල තියෙන්නෙ Pete Travis විසින්. Karl Urban, Olivia Thirlby සහ Lena Headey යන අය රංගනයෙන් දායක වෙනව . IMDb ලකුණු 7.6ක් ලැබිල තියනව. මේකෙ තිර රචනය කරල තියෙන්නෙ ‘ජජ් ඩ්‍රෙඩ්’ කියන චිත්‍ර කතාව අනුසාරයෙන්

⬆
Top