Friday, April 11, 2025

headlines

    9:1

Slider[Style1]

    Style2

    Windows Games

    Style3[OneLeft]

    Android Games

    Style3[OneRight]

    Android Software

    Style4

    Films

    Style5

    Others

    Android Phone Root කරන්න එක එක ක්‍රම තියෙනවානේ අද මම ගෙනාවේ Android Phone Root කරන්න ලේසි ක්‍රමයක්
    හරි දැන් වැඩේ පටන්ගමු........



    1 මුලින්ම  මේක Download කරගන්න



    2 දැන් ඕක Install කරගන්න

    3 හරි දන් ඕක Open කරහම මෙහෙම එයි


    4 හරි දැන් ඔයාලගේ Phone එකේ Setting>Developer options>USB Debugging
    ගිහින් USB Debugging එකට Tick එකක් දන්න

    5 දැන් Phone එක Data Cable එක ගහලා PC එකට Connect කරන්න 

    6 දැන් ඔය තියෙන ROOT කියන එක Click කරන්න. දැන් ඔයාගේ android device එක එයි එක ok කරන්න දැන් ඉතින් phone එක root වෙලා තියෙන්නේ

    වැඩේ හොදනන් Comment එකක් දන්නා අමතක කරන්න එපා ......


    About Admin

    This is a short description in the author block about the author. You edit it by entering text in the "Biographical Info" field in the user admin panel.
    «
    Next
    Teamviewer For Android
    »
    Previous
    Older Post

    1 Comments: