Sunday, April 06, 2025

Slider[Style1]

    Style2

    Windows Games

    Style3[OneLeft]

    Android Games

    Style3[OneRight]

    Android Software

    Style4

    Films

    Style5

    Others

    කොහොමද ඉතින් ඔන්න අද මම ගෙනාවා android phone තියෙන යට වැදගත් වන දෙයක් ඔයාලා දන්නවනේ android phone වලට පට්ට games තියෙනවනේ පෙළක් games තියෙනවා GB ගණන් වල ඒවා සමහර අයගේ phone අවුලක් නැ ඒ games ගහන්න internal memory එක තියෙනවා එත් සමහර අයගේ phone තියෙනවා internal memory එක අඩු අය ඒ නිසා හොද games ගහන්න බැ. අන්න ඒ අයට තමයි මේ post එක ගොඩක් වැදගත් වෙන්නේ මේකෙන් වෙන්නේ ඔයාලගේ phone එකට ගහලා තියෙන memory card එක internal memory එක වෙන එක හරි වැඩේට බහිමු...,


    මේකට හැබැයි phone එක Root කරලා තියෙන්න ඕනේ 
    root කරලා නැත්තන් මෙතනින් ගිහින් root කරගන්න 


    1. මුලින්ම external 2 internal download කරගන්න 
                 Download external 2 internal 

    2. දැන් ඕක phone එකේ install කරගන්න 

    3. දැන් open කරලා setting වලට යන්න



    3. settings වල ඇති send rescan එකට tick එකක් දන්න. දැන් settings වල පහලට යද්දී ඇති The ext. sdcard device access එකට යන්න



    4. දැන් එකට යන්න එතකොට මෙහෙම එයි. එකේ ඔය photo එකේ විදිහට 43 කරන්න 


    5. දැන් වැඩේ හරි. අයි Main එකට ඇවිල්ලා At boot එකට tick එකක් දාලා External>Internal එක click කරන්න



    දැන් Storage එකට ගිහින් බලන්නකෝ මොකද වෙලා තියෙන්නේ කියලා. internal memory එකේ size එකට ඔයාලා දාලා තියෙන memory card එකේ size එක  ඇවිල්ල ඇති. මේ විදිහට 



    හැබැයි මේක ඔය phone එක restart කරද්දී නැති වෙනවා එතකොට අයි අර app එකට ගිහින්  External>Internal click කරන්න එතකොට අර විදිහට අයි වෙනවා.., 

    එහෙනන් මම ගියා

    About Admin

    This is a short description in the author block about the author. You edit it by entering text in the "Biographical Info" field in the user admin panel.
    «
    Next
    Call Of Duty Black Ops
    »
    Previous
    Crysis 2 PC Game

    No comments:

    අදහසක් දක්වන්න


    Top