Slider[Style1]

Style2

Style3[OneLeft]

Style3[OneRight]

Style4

Style5



මෙන්න අද ගේනවා ස්පෑම් ගැන පොඩි විස්තරයක් ඔක්කොම කියවන්න 

දින් අවුරුදු 36 කට කලින් එනම් 1938 මැයි මාසයේ 03 වැනිදා, ඇමරිකා වේ (DEC) කොම්පියුටර් සමාගමේ ගැරී තෝක් නමැත්තා අමුතු පන්නයේ ඉ-මේල් පණිවිඩයක් යැවිය එය ආරාධනා පත්‍රයකි. එය 393 දෙනෙකුට නැවත නැවත ලැබෙන සේ මේ යැවූ පණිවිඩය ලෝකයේ පළමු ස්පෑම් (spam) වර්ගයේ ඉ-මේල් පණිවිඩයයි.එහෙත් එකල මේවා කාටත් කරදරයක් නොවුණේ හොද අරමුණක් ඇතිව ටික දෙනෙක් භාවිතා කල නිසාය...

එහෙත් අන්තර්ජාලය ප්‍රචලිත වීමත් සමග මෙය වැඩිදෙනාට කරදරයක් විය. 1993 දී ජොයෙල් ෆර් නැමැත්තා මෙම ඉ-මේල් වලට "ස්පෑම්" යන අලුත් නම පටබැන්දේය. නොයෙක් නිෂ්පාදන ගැන දැන්වීම් එවනාවක් මෙන් ව්‍යාජ වෙබ් අඩවි හෝ නිෂ්පාදන පෙන්වා මහජනයා ඒ වෙත ගෙන්වා ගැනීමට පණිවුඩ එවන ඉ-මේල් ද ස්පම් ය. මේ වෙබ් අඩවි වලට පිවිසෙන්නන්ගේ ක්‍රෙඩිට් කාඩ් විස්තර යන ආදිය ලබා ගැනීම මෙහි අරමුණ විය...




අන්තර්ජාල සර්වර් වෙතට සයිබර් ප්‍රහාර එල්ල කරන ක්‍රමයක් වන්නේද ඉ-මේල් තදබදය වැඩිවන සේ එම ඉන්ටෙර්නෙට් සර්වර් පරිගණකය වෙත ස්පෑම් ඉ-මේල් එවීමයි. අද ලෝකයේ දිනකට වන ඉ-මේල් ගණන බිලියන 300කට වැඩිය ඉන් 90% ක්ම ස්පෑම් ඉ-මේල් ය. අද මෙම ස්පෑම් ඉ-මේල් මහජනයාටත් අන්තර්ජාලය හා සම්බන්ද සේවා සපයන්නන්ටත් මහා කරදරයක් වී තිබේ එහෙත් ස්පෑම් ඉ-මේල් වංචා කාරයන්ට අදායම් මාර්ගයකි. මේ වැඩවල යෙදෙන්නන් ජාත්‍යන්තර නීතියට අනුව අපරාද කාරයන්ය. මේ සියලු දෙනාට අවුරුද්දකට උපයා ගත හැක්කේ ඇමරිකානු ඩොලර් මිලියන 200ක් පමණි. එහෙත් මේ වැඩ නිසා ලෝකයාට වන පාඩුව ඇමරිකානු ඩොලර් බිලියන 200කට වැඩිබව මයික්‍රොසොෆ්ට් සමගම හා ගුගල් සමගම කල පර්යේෂණයකින් හෙළිවිය...,,,,


එහෙනම් මම ගිය ඔයාල ස්පෑම් ගැන ගොඩක් දේවල් දැනගන්න ඇති කියලා මම හිතනවා 

 වැඩේ හොදනම් SHARE කරන්න අමතක කරන්න එපා :) 

About Admin

This is a short description in the author block about the author. You edit it by entering text in the "Biographical Info" field in the user admin panel.
«
Next
Newer Post
»
Previous
Older Post

No comments:

අදහසක් දක්වන්න


Top