බියකරු ස්පෑම්(spam) ඉ-මේල්
මෙන්න අද ගේනවා ස්පෑම් ගැන පොඩි විස්තරයක් ඔක්කොම කියවන්න
අදින් අවුරුදු 36 කට කලින් එනම් 1938 මැයි මාසයේ 03 වැනිදා, ඇමරිකා වේ (DEC) කොම්පියුටර් සමාගමේ ගැරී තෝක් නමැත්තා අමුතු පන්නයේ ඉ-මේල් පණිවිඩයක් යැවිය එය ආරාධනා පත්රයකි. එය 393 දෙනෙකුට නැවත නැවත ලැබෙන සේ මේ යැවූ පණිවිඩය ලෝකයේ පළමු ස්පෑම් (spam) වර්ගයේ ඉ-මේල් පණිවිඩයයි.එහෙත් එකල මේවා කාටත් කරදරයක් නොවුණේ හොද අරමුණක් ඇතිව ටික දෙනෙක් භාවිතා කල නිසාය...